යෝෂිත යළි රට යන්න අවසර ඉල්ලයි

විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා යොමුකර ඇති ඉල්ලීම ලබන 23 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. CSN නාලිකාව සම්බන්ධ නඩුවේදී මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදීමේදී කොළඹ මහාධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. ඒ … Continue reading යෝෂිත යළි රට යන්න අවසර ඉල්ලයි